ඊයේ (20) රැස්වූ එම පක්ෂයේ මධ්‍යමකාරක සභාවේදී මෙම තීරණය ගත් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල මහතා පැවසීය.
වනඅලි දුම්රියේ ගැටීමෙන් සිදුවන අනතුරු වළක්වාගැනීම සඳහා කඩිනම් පියවර රැසක් ගැනීමට තීරණය කර තිබේ. ගල්ඔය - හිඟුරක්ගොඩ අතර 141ක් ...
ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල අද (21) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත ...
'හරක් කටා'ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවෙන් පැනයාමට ආධාර අනුබල දුන් පොලිස් කොස්තාපල්වරයා ඇතුළු තවත් සිව්දෙනෙකු ඉන්දියාවේ දී අත්අඩංගුවට ගෙන තිබේ ...
ගල්ඔය ප්‍රදේශයේදී මීනගයා ශීඝ්‍රගාමී දුම්රියේ ගැටී වන අලි 6 දෙනෙකු මේ වනවිට මියගොස් තවත් වන අලියෙක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ ...
මිද්දෙණිය ප්‍රදේශයේ ඊයේ (18) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගතකළ සිටි පිරිමි දරුවා ද මියගොස් තිබේ ...
ගණේමුල්ල සංජීවගේ ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන පොලීසිය මේ වනවිට තවත් කරුණු රැසක් අනාවරණය කරගෙන තිබේ ...
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් එක්දින සේවය යටතේ ඉල්ලුම් කරනු ලබන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා පමණක් පැය 24 ...
එක් එක් මහා නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා සභිකයින්ගේ ධුර කාලය 2025 ජුනි මස 02 වැනි දින සිට ආරම්භ විය යුතු බව දැනුම් දෙමින් ...
ICC ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශයට එරෙහිව අද (20) පැවැති තරගයේදී ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ ලකුණු 11,000 කඩඉම පසුකර යාමට ඉන්දීය නායක රෝහිත් ශර්මාට හැකිවිය ...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මාලදිවයිනේ විදේශ අමාත්‍ය අබ්දුල්ලා කලීල් යන මහතා අතර හමුවක් අද (20) ජනාධිපති ලේකම් ...
විද්‍යා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු මුල් අවස්ථාවේදී මුදාහැරි බවට චෝදනා එල්ල වූ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results