LTTE සංවිධානය ඇතුළු ත්‍රස්තවාදී සංවිධාන 15ක් තහනම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ...
අත්අඩංගුවට ගත් බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සිරිල් මුණසිංහ මහතා ඇප මත නිදහස් කර තිබේ. මත්තල ප්‍රදේශයේදී ඊයේ (21) ...
හම්බන්තොට බූන්දල ජාතික වනෝද්‍යානයේ ඌරණීය ප්‍රදේශයේ කැළෑබඳ ප්‍රදේශයක සිටියදී පිරිමි දරුවෙකු සොයාගෙන තිබේ. ඊයේ (21) රාත්‍රී ...
බස්නාහිර හා දකුණු පළාත්වල අපරාධ ක්‍රියාකාරකම් මේ වනවිට ඉහළගොස් ඇති බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි ...
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු අද (22) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ ...
හික්කඩුව ප්‍රදේශයේදී මුහුදේ දිය නාමින් සිටි විදේශිකයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ. හික්කඩුව නාරිගම වෙරළ තීරයේ දිය නාමින් ...
වන අලින් දුම්රියේ ගැටීමෙන් සිදුවන අනතුරු වළක්වා ගැනීම සදහා කෙටි කාලීන හා මධ්‍ය කාලීන විසදුම් කිහිපයක් යෝජනා කර ඇති බව අමාත්‍ය ...
ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් ඉන්දියානු ආයතනයක නිෂ්පාදනය කෙරෙන බවට ඒ පිළිබඳ නඩුවේ පළමු සැකකරු සඳහන් කර තිබුණද එය තම සමාගම ...
අවි පුහුණුව ලබා හමුදාවෙන් නීත්‍යානුකූල නොවන ආකාරයට සේවය හැරයන පුද්ගලයින් බොහෝ පිරිසක් පාතාල ක්‍රියකාරීන් සමග සම්බන්ධවීමේ වැඩි ...
ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ වෙඩික්කරු සහ වෑන් රථයේ රියදුරුගෙන් තවදුරටත් ප්‍රශ්නකිරීම සඳහා අනුමැතිය ...
එළඹෙන 24 වනදා සිට ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි ...
රට තුළ පවතින පාතාල කල්ලි ගැටුම් පාලනය පිළිබඳ සහ රටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් මේ වනවිට ...
Results that may be inaccessible to you are currently showing.
Hide inaccessible results